මාධ්‍ය තරග ජයග්‍රහණ 2026

කොළඹ ආනන්ද විද්‍යාලයීය මාධ්‍ය හා විකාශන ඒකකය මඟින් සංවිධානය කරන ලද Isac 25 සමස්ත ලංකා අන්තර් පාඨශාලීය ත්‍රෛභාෂා මාධ්‍ය දින තරඟාවලියේ මාධ්‍ය සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගිය 14 වෙනිදා එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිණියගෙ ප්‍රධානත්වයෙන් පැවැත්විය.එහිදී අප මාධ්‍ය ඒකකයේ සහස් මහෝඝ ශිෂ්‍යයා සමස්ත ඉංග්‍රීසි අංශයේ හොඳම නිවේදකයා ලෙසත්,අශලි රාජසේකර ශිෂෂ්‍යාව සිංහල නිවේදන අන්තර්මධ්‍යම අංශයේ ප්‍රථම ස්තානයත් සෙනුදි ඇන්තනි ශිෂ්‍යාව ඉංග්‍රීසි හඬකැවීම් විවෘත අංශයේ සිව්වන ස්ථානයත් දිනා ගැනීමට සමත් විය.



2026-03-18

   Back

Forgot Your Password?